Friday, July 17, 2026
Homeදේශීයවෙනස් වූ ඉන්ධන මිල

වෙනස් වූ ඉන්ධන මිල

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා.

ඒ අනුව

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 332ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 377ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 307ක්.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඅඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 352ක්.

මේ අතර ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

file
READ:   සයිනෝපෙක් නවතම ඉන්ධන මිල ගණන් මෙන්න.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්