Sunday, April 20, 2025
Homeදේශීයදින 13 ක් ධාවනයේ යෙදෙන CCCline 1313 පාපැදි සවාරිය දඹුල්ලෙන් අනුරාධපුරයට

දින 13 ක් ධාවනයේ යෙදෙන CCCline 1313 පාපැදි සවාරිය දඹුල්ලෙන් අනුරාධපුරයට

CCCline 1333 ආයතනය විසින් නොමිලේ ක්‍රියාත්මක කරන 1333 දුරකථන අංකය සහ දුරකථන අර්බුද නිරාකරන සහය සේවය ගැන දැනුවත් කිරීමට 11 වන වරට පවත් වන බයිකතන් (බයිසිකල් සවාරිය) දින 13 ක් පුරාවට ධවනයේ යෙදෙන පාපැදි සවාරියේ හතර වැනි දිනය පසුගියදා ධාවනයේ යෙදුණා.

ඒ දඹුල්ල සිට ආරම්භ කර අනුරාධපුර දක්වා ක්‍රි.මී 75ක දුරක් ධාවනය කරමින්.

file

රට වටා ක්‍රිලෝ මීටර් 1333කින් යුත් මෙම පාපැදි සවාරිය සඳහා පාපැදි කරුවන් 25කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.

මෙම විශේෂ පාපැදි සවාරිය නම් කර ඇත්තේ “Ride to save lives” ලෙස යි.

සියදිවිහානි කර ගැනීම වැලැක්වීම හා ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි අරමුණයි.

file
file

file

READ:   රනිල් පන්නන්න වෙනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්