Wednesday, July 29, 2026
Homeක්‍රීඩාධුරයට පත් ලබාගතම සභාපතිවරයා ලෙස ඉන්දියාවේ ජේ ෂා ICC යේ ලොකු පුටුවට

ධුරයට පත් ලබාගතම සභාපතිවරයා ලෙස ඉන්දියාවේ ජේ ෂා ICC යේ ලොකු පුටුවට

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් ධුරය හොබවන ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරථයෙන් තේරීපත්වුණා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලබාලතම පුද්ගලයා බවට 35 හැවිරිදි ජේ ෂා පත්වෙනවා.

එළඹෙන දෙසැම්බර් 01 වනදා සිට ඔහු එම ධුරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

READ:   පල්ලෙකැලේ ට ක්‍රිකට් බලන්න ආව නරඹන්නන් හූ තියයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්