Wednesday, April 29, 2026
Homeදේශීයසජබෙන් ගැලවෙන ප්‍රබලයන් පිරිසක් ගැන තොරතුරු එස්.බී එළියට දායි

සජබෙන් ගැලවෙන ප්‍රබලයන් පිරිසක් ගැන තොරතුරු එස්.බී එළියට දායි

සමගි ජන බලවේගයෙන් ඉවත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහය දැක්වීමට පැමිණෙන පිරිසක් ගැන එස්.බී දිසානායක මහතා පවසනවා.

ඡන්ද පදනමක් ඇති නිශ්චිත පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ඒ අතර වන බවයි ඔහු සඳහන් කළේ.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   සොසේජස් බනිස් ගෙඩියක බ්ලේඩ් තලයක්! උගුර කැපී අයෙකුට බරපතලයි!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්