Tuesday, July 21, 2026
Homeදේශීයපොහොට්ටුව අත හැරපු අයගේ අලුත් සන්ධානය අද - නායකයා අගමැති දිනේෂ්?

පොහොට්ටුව අත හැරපු අයගේ අලුත් සන්ධානය අද – නායකයා අගමැති දිනේෂ්?

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරසක් සමග අද (16) අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව දිනමිණ වර්තා කරනවා.

ඒ අනුව ඒ සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 90ක් පමණ සහභාගීවීමට නියමිත බව සඳහන්.

මෙම නව සන්ධානයේ නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ට හිමිවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු නිෂ්පාදන ශාලාව විවෘත වෙයි: අපේම French Fries රසට හැදෙන්නේ මෙහෙමයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්