Sunday, June 14, 2026
Homeදේශීයපොහොට්ටුවේ අපේක්ෂකයා තීරණය කර අවසන් - තිස්සකුට්ටිආරච්චි

පොහොට්ටුවේ අපේක්ෂකයා තීරණය කර අවසන් – තිස්සකුට්ටිආරච්චි

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මේ වන විට තීරණය කර අවසන් බව තිස්ස කුට්ටි ආරච්චි මහතා පවසනවා.

ඊයේ (08) එම පක්ෂයේ පැවති සමුළුවක් අමතමින් ඔහු ඒ බව පැවසුවා.

නාමල් රාජපක්ෂ, තමන් ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරු එම අපේක්ෂකයා කවුද යන්න හොදින් දන්නා බවත් එහෙත් ඔහුගේ නම ප්‍රකාශ නොකරන බවත් තිස්ස කුට්ටි ආරච්චි මහතා මෙහිදී පැවසුවා.

READ:   පොහොට්ටුවෙන් හදිසි මීටිමක් (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්