ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මේ වන විට තීරණය කර අවසන් බව තිස්ස කුට්ටි ආරච්චි මහතා පවසනවා.
ඊයේ (08) එම පක්ෂයේ පැවති සමුළුවක් අමතමින් ඔහු ඒ බව පැවසුවා.
නාමල් රාජපක්ෂ, තමන් ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරු එම අපේක්ෂකයා කවුද යන්න හොදින් දන්නා බවත් එහෙත් ඔහුගේ නම ප්‍රකාශ නොකරන බවත් තිස්ස කුට්ටි ආරච්චි මහතා මෙහිදී පැවසුවා.