Wednesday, September 23, 2026
Homeදේශීයඅද ගෑස් මිලේ වෙනසක්?

අද ගෑස් මිලේ වෙනසක්?

සිය ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ලෝක වෙළඳපොලේ පවතින ගෑස් මිලට සාපේක්ෂව මෙම මිල සංශෝධනය සිදුකරන බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ.

මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුව අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු කළේ පසුගිය ජුනි මස 4 වනදා යි.

READ:   සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලයට මුද්‍රා තබන්නැයි අධිකරණයෙන් නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්