Thursday, September 10, 2026
Homeදේශීයවිජයදාස වෙනුවෙන් මෛත්‍රීපාල ඉවත් වෙයි

විජයදාස වෙනුවෙන් මෛත්‍රීපාල ඉවත් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පක්ෂයේ විධායක සභා රැස්වීමේදී එකමතිකව තීරණය වී ඇත්තේ විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ලබා දීම වෙනුවෙන් එම තීරණය ගැනීමටයි.

READ:   විරෝධතාකරුවන් පිරිසක් මෛත්‍රීපාලගේ නිවස වටලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්