Tuesday, September 15, 2026
Homeදේශීයපාතාලය මඩින්න අවි සහිතව වෙනම කණ්ඩායම් 30ක්

පාතාලය මඩින්න අවි සහිතව වෙනම කණ්ඩායම් 30ක්

බස්නාහිර සහ දකුණු පළාත්වල සංවිධානාත්මක අපරාධ කරුවන් මර්දනය කිරීම සඳහා අවි සහිතව දහ දෙනා බැගින් යුත් කණ්ඩායම් 30ක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

පොලිස්පතිවරයාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක බව නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

එම කණ්ඩායම්වලට වෙනම ම ජීප් රථයක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ සිය දෙනෙකුගෙන් යුත් යතුරු පැදි 50ක් ද එක් කර ඇති බවයි ඒ මහතා පැවසුවේ.

READ:   පේරාදෙණිය රෝහලේ සිව් නිවුන් දරු උපතක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්