Monday, April 27, 2026
Homeදේශීයරනිල් සහ බැසිල් අතර තවත් හමුවක්

රනිල් සහ බැසිල් අතර තවත් හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව පොදුජන පෙරමුණ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මීට පෙර විශේෂ සාකච්ඡා 3ක් පවත්වා තිබෙනවා.

ඒහිදි පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු කර ගෙන තිබුණා.

READ:   සඳුදා නිකරුණේ ඇවිද්දොත් අත්අඩංගුවට - අවවාදකිරීම් නෑ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්