Tuesday, September 15, 2026
Homeවිදේශීයතායිවානයේ ප්‍රබල භූ කම්පනයක් (වීඩියෝ)

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක් (වීඩියෝ)

නැගෙනහිර තායිවානයේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ සිදුව ඇති මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයකින් ඇති වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

භු කම්පනයෙන් සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනය තායිපේ අගනුවරට ද දැනී තිබෙනවා.

READ:   තවත් භූ කම්පනයකින් මහ පොළොව සෙලවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්