Sunday, July 26, 2026
Homeදේශීයනයිජර් රාජ්‍යයේ පාලනය හමුදාව යටතට

නයිජර් රාජ්‍යයේ පාලනය හමුදාව යටතට

නයිජර් රාජ්‍යයේ පාලනය එරට හමුදාව යටතට පත්ව තිබෙනවා.

ඒ එරට ජනාධිපති මෙහොමඩ් බසූම් බලයෙන් පහ කිරීමත් සමඟයි.

එරට හමුදා කණ්ඩායමක් ඒ බව නයිජර් රූපවාහිනී නාලිකාවක් හරහා දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තත්ත්වය ස්ථාවර වනතුරු ගුවන් හා ගොඩබිම් දේශසීමා වසා දමන බවද හමුදා භට පිරිස පවසා ඇත.

නයිජර්හි ජනාධිපතිවරයා ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   2023 වර්ෂයේ පාසැල් නිල ඇදුම් වලින් කොටසක් චීනෙන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්