Saturday, September 12, 2026
Homeදේශීයඅලුත් බවින් පිරි අලුත් අවුරුද්දකට ජනපතිගෙන් සුබ පැතුම්

අලුත් බවින් පිරි අලුත් අවුරුද්දකට ජනපතිගෙන් සුබ පැතුම්

උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් එක්කර සිටිනවා.

අලුත් වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරන බවත් අලුත් වීමෙන් ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට ගමන් කරන බවත් ඒ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ එම පණිවිඩය පහතින්,

file
READ:   හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්