Saturday, September 12, 2026
Homeදේශීයඔබ සැමට සුබ නව වසරක් වේවා..!

ඔබ සැමට සුබ නව වසරක් වේවා..!

2024 සිංහල හින්දු අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා.

ඒ අද (13) රාත්‍රී 09.05ට යෙදුණු සුබ මොහොතින්.

මීලඟට ආහාර පිසීමේ නැකත රාත්‍රී 11.06ට යෙදී තිබෙනවා.

එහිදී නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල, උක් හකුරු මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙළ කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙනවා.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අද මධ්‍යම රාත්‍රී 12.06 ට යෙදී තිබෙනවා.

READ:   කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 3.6ක් ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්