ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු සිය දිවියෙන් සමුගන්නා විට 97 වැනි වියේ පසුවුණා. රේඩියෝ සිලෝන් හරහා ජනතාව අතරට ගිය ඔහු නිර්මාණ රැසකට රංගන දායකත්වය දක්වා තිබෙන දක්ෂ රංගන ශිල්පියෙක්.
නවතම වීඩියෝ
-
🔴අපි බ්ලැක් ලිස්ට් වෙලා? විසිට් වීසා මත ගිහිල්ලා ගහන ගේම් නිසා වෙලා තියෙනදේ ගැන කෝප් කමිටුවේදී එලියට
-
🔴ඇත්තටම බිමල් පුදුම ආඩරම්බරයක් දැනෙන්නේ?? අගමැතිණිය Life Cities ව්‍යාපෘතිය ඇරඹිමට එක්වී කිව්ව කථාව.
-
පිහිනුම් තටාකවල අනතුරු වලක්වන්න මාර්ගෝපදේශමාලාවක්.මින්පසු සෙල්ලම් බෑනි.ඇමති හංසක කියයි.
-
ඩෙංගු යළිත් හිස ඔසවයි. සැප්තැම්බර් මස සිට යලිත් මදුරුමර්දන සතියක්.


