Thursday, April 30, 2026
Homeදේශීයකාන්තාවකට ආයතනයක් තුළ වූ හිංසනය ගැන කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ල වසන් කරළා...

කාන්තාවකට ආයතනයක් තුළ වූ හිංසනය ගැන කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ල වසන් කරළා – පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

කාන්තා හිංසනය ගැන කාන්තා කාර්ය අංශයට කළ පැමිණිල්ල වසන් කර ඇති බව පවසමින් මගෙන් රටට සංවිධානය විසින් ඊයේ (29) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පහරදීමක් සහ කාන්තාවකට සිදුවූ අතවරයක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු සැඟවීම සහ පරීක්ෂණය නොමග යැවීම සම්බන්ධයෙන් මිරිහාන කාන්තා හා ළමා කාර්යාංශයට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කළ බවයි එම සංවිධානය පැවසුවේ.

READ:   2023 වසර තුළ හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ කාන්තාවන් පිරිස විසි දහස ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්