Sunday, October 11, 2026
Homeදේශීයරනිල් සහ බැසිල් අතර විශේෂ හමුවක්

රනිල් සහ බැසිල් අතර විශේෂ හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතයි.

ඒම හමුව අද පස්වරුවේ සිදුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉදිරි ජනාධිපතිවරණය මැතිවරණ ඇතුළු දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වෙනවා.

READ:   දුම්රිය වැඩවැරුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්