Wednesday, June 17, 2026
Homeදේශීයඅද පටන්ගන්න දකුණු පළාතේ විශේෂ මෙහෙයුම

අද පටන්ගන්න දකුණු පළාතේ විශේෂ මෙහෙයුම

දකුණු පළාත කේන්ද්‍ර කර ගෙන අද (18) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එම පළාතේ සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම මෙහෙයුම උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවා.

ඒ සඳහා වන සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   BREAKING: ඉන්ධන මිල අඩු කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්