Friday, October 16, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ඇෆ්ගන් විස්සයි විස්ස ගැටුම අද

ශ්‍රී ලංකා ඇෆ්ගන් විස්සයි විස්ස ගැටුම අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) පැවැත්වෙනවා.

ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති පළමු ටෙස්ටි තරගයේ මෙන්ම එක්දින තරගාවලියේ ජයත් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

අද තරගයට ක්‍රීඩාකරන වනිඳු හසරංග ප්‍රමුඛ සංචිතය පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතයි.

READ:   රෂීඩ් ඛාන්ට ශ්‍රී ලංකා තරඟ අහිමිවීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්