Wednesday, April 15, 2026
Homeදේශීයවැසිකිළි ගාස්තුවට වෙච්චි දෙයක්

වැසිකිළි ගාස්තුවට වෙච්චි දෙයක්

කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ පොදු වැසිකිළි භාවිතයේ දී අය කළ ගාස්තුව යළි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 50 ක් ව පැවති එම ගාස්තුව ඊයේ (16) සිට රුපියල් 20 ක් දක්වා අඩු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මිට පෙර රුපියල් 20ක් ව පැවති එම ගස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

READ:   හිටපු ගුවන් හමුදාපතිට උසස් වීමක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්