Friday, September 11, 2026
Homeදේශීයවතු කම්කරු ජනතාව වෙනුවෙන් සජිත් ප්‍රඥප්තියකට අත්සන් තබයි

වතු කම්කරු ජනතාව වෙනුවෙන් සජිත් ප්‍රඥප්තියකට අත්සන් තබයි

වතු කම්කරු ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබ සාධන කටයුතු ඉටු කිරීම සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් අත්සන් කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.

මෙම අවස්ථාවට වතු කම්කරු ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ එම දිස්ත්‍රික්වල සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

READ:   ප්‍රදේශ රැසකට සවස් වරුවේ වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්