Thursday, September 10, 2026
HomeදේශීයBREAKING: ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි

BREAKING: ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතිඥ මනෝජ් ගමගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව මනෝජ් මහතා අද සිට එම දුරයෙන් ඉවත්වන බවයි එම ලිපියේහි සඳහන් වන්නේ.

file
file
file
file
file
READ:   UPDATE: අංගොඩ රෝහලේ රෝගියාගේ මරණය: සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්