Thursday, August 27, 2026
Homeදේශීයහට්ටි මුට්ටි අරන් ජනතාව පිටකොටුවේ විරෝධතාවක

හට්ටි මුට්ටි අරන් ජනතාව පිටකොටුවේ විරෝධතාවක

පිටකොටුව මංසන්ධියේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

බදු පැනවීම සහ ජනතාව මුහුණ දී ඇති අධික ආර්ථික පීඩනය හමුවේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමූහය විසින්.

READ:   නව අවස්ථා විවර කරමින් ජයගමු ශ්‍රී ලංකා කොළඹට !
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්