Thursday, September 10, 2026
Homeදේශීයසජබ විරෝධතාකරුවන්ට අධිකරණයෙන් තවත් නියෝගයක්

සජබ විරෝධතාකරුවන්ට අධිකරණයෙන් තවත් නියෝගයක්

සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට සහභාගී වන පිරිසට ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියොගයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ සාමාජිකිකයින් පිරිසකට කොළඹ මාර්ග කිහිපයක් අවහිර කිරීම වළක්වමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන්යෙන් ද නියෝගයක් නිකුත් කර තිබුණා.

READ:   හට්ටි මුට්ටි අරන් ජනතාව පිටකොටුවේ විරෝධතාවක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්