Tuesday, April 28, 2026
Homeවිදේශීයඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ Herat පළාතේ, එරට වේලාවෙන් අද අලුයම ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එය රික්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයකින් ඇති වූ බවත් එම කම්පන තත්වය පාකිස්තානය, ඉන්දියාව, උස්බෙකිස්තානය සහ තජිකිස්තානය යන රටවලට දැනී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 80-120ත් අතර පිරිසක් තුවාල ලබා ඇති අතර දේපල හානි රැසක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.

READ:   UPDATE: ජපාන භූ කම්පනයෙන් රුසියාව සහ දකුණු කොරියාවටත් සුනාමි අනතුරු ඇඟවීම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්