Saturday, April 25, 2026
Homeදේශීයත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

දෙවන දිනයටත් පාර්ලිමේන්තුව අද (10) රැස්වීමට නියමිතයි.

ඒ අනුව මතභේදයට තුටු දී ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

තවත් පනත් කෙටුම්පත් 6කට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය අද පැවැත්වෙනවා.

READ:   සමාජ මාධ්‍යයේ අපහාස කරන අය ගැන තීරණ ගන්න. නීතිය සම්මත වෙලා තියෙනවා. - කථානායක ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්