Sunday, July 26, 2026
Homeදේශීයදහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක්

දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක්

ඵලදායී සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීම උදේසා පලුගස්වැව ශාසනාරක්ෂක බලමණඩලයේ දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහක් හබරණ ටැම්පිට විහාරස්ථානයේදී පැවත්වුණා.

මෙම වැඩසටහන ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ මග පෙන්වීම මත අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය, පලුගස්වැව ශාසනාරක්ෂකබල මණ්ඩලයේ ලේඛකාධිකාරි ස්වාමීන්වහන්සේ ඇතුළු පිරිස විසින් සංවිධානය කෙරුණා.

ඊයේ (08) දවස මුළුල්ලේ වැවති නායකත්ව වැඩ සටහන අවසානයේ දී වැඩ සටහන වෙනුවෙන් සහභාගිවු දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් වටිනා සහතිකයක්ද ලබා දීමට කටයුතු කළා.

මේ අවස්ථාව සදහා ජාතික පාරිභෝගික පෙරමුණ අසේල සම්පත් ,ඉදිකිරීම් සේවක සංගමය සුපුන් අබේසේකර ,අමාත්‍ය ලේකම්වරුන් ගේ සංගමයේ අජිත් ජයසුන්දර,ප්‍රවීන රංගනසිල්පිනි සනොජා බිබීලේ යන මහත්ම මහත්මින් ද එක්ව සිටියා.

READ:   හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්