Sunday, September 27, 2026
HomeවිදේශීයUPDATE: ජපානයට පළමු සුනාමි රළ ඇතුලු වෙයි

UPDATE: ජපානයට පළමු සුනාමි රළ ඇතුලු වෙයි

ජපානයේ ඉෂිකාවා බටහිර වෙරළ තීරය ආශ්‍රිත ප්‍රද්ශයේ ඇති වූ භූමිකම්පා මාළාවකින් පසු පළමු සුනාමි රළ එරටට ඇතුලු වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ ජපානයේ ටෙයොමා ප්‍රාන්තයේ නගරයටයි.

එහිදී මීටර් 1.2ක උසින් යුත් රළ පහරක් කඩා වැදුණු බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර තිබෙනවා.

මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 7.5ක ප්‍රබලත්වයකින් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් බටහිර වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වලින් ඉවත් වෙන ලෙස ජනතාවට බලධාරීන් ඉල්ලීම් කර තිබූ අතර සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද කටයුතු කර තිබුණා.

READ:   ලෝක බලවතා ඊශ්‍රායලයට පැමිණෙයි (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්