Sunday, May 31, 2026
HomeවිදේශීයUPDATE: ජපාන භූ කම්පනයෙන් රුසියාව සහ දකුණු කොරියාවටත් සුනාමි අනතුරු ඇඟවීම්

UPDATE: ජපාන භූ කම්පනයෙන් රුසියාව සහ දකුණු කොරියාවටත් සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයට බලපෑ භූ කම්පනයත් සමග දකුණු කොරියාවටත් රුසියාවේ නගර දෙකකටත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරය ට අඩි. 1.5ක පමණ සුනාමි රළ පහරක් ඇතුළු වූ බව සඳහන්.

රුසියාවේ සුනාමි අනතුරු නිකුත් කර ඇති නගර දෙක වන්නේ Vladivostok සහ Nakhodka යන නගර යි.

READ:   කොවිඩ් පාලනයට ඉන්හේලරයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්