Wednesday, September 2, 2026
Homeදේශීයලාෆ්ස් ගෑස් දැනෙන ගාණකින් ඉහළට

ලාෆ්ස් ගෑස් දැනෙන ගාණකින් ඉහළට

අද සිට ක්‍රියාත්මක පරිදි ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 12.5 kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,740ක්.

5Kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 1,900ක්.

READ:   ගෑස් ප්‍රශ්නය රැගෙන අයිතීන් උදෙසා කාන්තාවෝ පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්