Wednesday, August 26, 2026
Homeවිදේශීයජපානයේ ප්‍රබල භූ කම්පනයක්: සුනාමී අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්: සුනාමී අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..

ජපානයේ ඉෂිකාවා බටහිර වෙරළ තීරය ආශ්‍රිත ප්‍රද්ශයේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 7.6ක ප්‍රබලත්වයකින් ඇතිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් බටහිර වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වලින් ජනතාවට ඉවත් වෙන ලෙස බලධාරීන් ඉල්ලීම් කර ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්