Sunday, September 13, 2026
Homeදේශීයමාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියයයි: මොළේ උණ යැයි සැක පිට තවත් 8ක් රෝහලට

මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියයයි: මොළේ උණ යැයි සැක පිට තවත් 8ක් රෝහලට

මොළේ උණ යැයි සැක කරන රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වුණා.

රෝගී තත්ත්වය හේතුවෙන් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යි ඔහු මියගිය බව සඳහන්.

රෝගී වීමෙන් තවත් රැඳවියන් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

READ:   BREAKING NEWS: ජනාධිපතිවරණය පවත්වන දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම්දෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්