Monday, July 27, 2026
HomeදේශීයUPDATE: චාමරගේ නම විකුණා මුදල් ගරන ජාවාරමක්? චාමර පවුලෙන් ඉල්ලීමක්.

UPDATE: චාමරගේ නම විකුණා මුදල් ගරන ජාවාරමක්? චාමර පවුලෙන් ඉල්ලීමක්.

මේ වන විට රෝගාතුරව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායක චාමර වීරසිංහ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේහි සටහනක් තබා තිබෙනවා.

ඒ චාමර වීරසිංහ මහතාගේ අසනීපය සඳහා යැයි පවසමින් මුදල් එකතු කිරීමක් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව දන්වමින්.

එම සටහන පහතින්,

file
READ:   චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්