Tuesday, September 15, 2026
Homeදේශීයඑන අවුරුද්දේ විදුලි බිල අඩුවෙන විදිහ

එන අවුරුද්දේ විදුලි බිල අඩුවෙන විදිහ

විදුලි බිල අඩුකිරීම සඳහා වූ යෝජනා ලබන ජනවාරි 15 වනදා තම කොමිසම ලබා දෙන බවට විදුලිබල මණ්ඩලය දැනුම්දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එම යෝජනා ලැබීමෙන් අනතුරුව මහජන මත විමසුමක් සිදුකිරීමට නියමිත බවයි කොමිසම සඳහන් කළේ.

විදුලිබල අඩුකිරීමේ නිර්දේශ ලබා දීමෙන් පසු පෙබරවාරි දෙවන සතිය වන විට විදුලිබිල අඩුකිරීම සඳහා වන යෝජනාවලට අනුමැතිය ලබා දීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් පවසනවා.

READ:   විදුලි බිල අඩුකිරීම ගැන සුබ පණිවිඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්