Tuesday, April 28, 2026
Homeදේශීයප්‍රවීණ කාටුන් ශිල්පි කැම්ලස් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කාටුන් ශිල්පි කැම්ලස් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැම්ලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අද (17) පෙරවරුවේ මිගමුවේදී.

මියයන විට ඒ මහතා 84 වන වියෙහි පසුවුණා.

ඒ මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ ම සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

කැම්ලස් මහතා විසින් නිර්මාණය කළ කටුන් චරිත අතර ගජමෑන්, මගෝඩිස් ඇතුළු අතිශය ජනාදරයට පත් කාටුන් චරිත රැසක් වෙනවා.

READ:   ධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්