Tuesday, June 23, 2026
Homeදේශීයසූරිය වැව විශාල ගංවතුරක්

සූරිය වැව විශාල ගංවතුරක්

සූරිය වැව හබරත්තවල පහළ ගම ප්‍රදේශයේ, ඊයේ රාත්‍රියේ සිට මේ වෙනකන් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් නිවාස 25ක් පමණ ජලයෙන් යට වී ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම මේ වන විටත් වී වපුරා ඇති සහ පැළගොයම සහිත කුඹුරු අක්කර 1500 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර එම ප්‍රදේශවල න් අඩි දහයකට ආසන්න ජල ප්‍රමාණයක් පවතින බව ගොවීන් පවසනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   වසර 42කට පසු කලා වැව පිටවාන ප්‍රතිසංස්කරණ කටයුතු අද ඇරඹේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්