Thursday, October 1, 2026
Homeදේශීයඋද්ඝෝෂණ රැල්ල උඩුදුවයි? වෘත්තීයවේදීන් අද පාර්ලිමේන්තුව අසලට

උද්ඝෝෂණ රැල්ල උඩුදුවයි? වෘත්තීයවේදීන් අද පාර්ලිමේන්තුව අසලට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් අද (13) විරෝධතාවයක නිරත වෙනවා.

ඒ ආදායම් බදු ඉහළ දැමීමට විරෝධය පළ කරමින්.

අද උදෑසන 09.00 සිට මෙම විරෝධතාව පාර්ලිමේන්තු පිවිසුම අසළ දී පවත්වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

විරෝධතාව සඳහා වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන වෘත්තීයවේදීන් එක්වීමට නියමිතයි.

READ:   බයික් රථවලින් පැමිණ පහරදුන් 11 දෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්