Friday, October 16, 2026
HomeදේශීයBREAKING NEWS: දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

BREAKING NEWS: දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

READ:   දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා සමාජ බුද්ධි ඒකකයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්