Sunday, September 13, 2026
Homeදේශීයසංවිධාන 41ක වෘත්තීයවේදීන් අනුර කුමාර හමුවෙයි

සංවිධාන 41ක වෘත්තීයවේදීන් අනුර කුමාර හමුවෙයි

වෘත්තීය සංවිධාන 41 නියෝජනය කරන වෘත්තීයවේදීන් ඊයේ (23) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතා හමුවී සාකච්ඡා කළා.

ඒ බදු ගැටලුව ඇතුළු කාරණා සම්බන්ධයෙන්.

රජයේ පාර්ශවයෙන් තම ගැටලුවලට නිසි පිළිතුරු නොලැබීම හේතුවෙන් වෘත්තීයවේදීන්ගේ එකමුතුව විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර තිබුණා.

ඒ අනුව මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණා.

READ:   රට වහන්නේ නෑ - අද සිට සංචරණයට සීමා පමණයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්