Thursday, June 11, 2026
Homeවිදේශීයඅයවැයට විරුද්ධව පාර්ලිමේන්තුවට දුම් බෝම්බයක්

අයවැයට විරුද්ධව පාර්ලිමේන්තුවට දුම් බෝම්බයක්

ඇල්බේනියාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළට දුම් බෝම්බයක් එල්ල කර තිබෙනවා.

අයවැයට විරුද්ධව මන්ත්‍රීවරුන් පිරිසක් දැක්වූ විරෝධයක් අතරතුර ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙහිදී තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ කුඩා ආකාරයේ ගිනි මැල දල්වා විරෝධය පළ කිරීමට ද කටයුතු කර තිබෙනවා.

file
file
file
READ:   ඇමසන් වනයෙන් හමුවූ ලොව විශාලතම සර්පයා (green anaconda) මරුට: වෙඩි තබා මරා ඇති බවට සැකයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්