Sunday, July 26, 2026
Homeදේශීයමහඔය සහ දැඳුරු ඔයේ පහත් බිම්වලට ගංවතුර ගැන අනතුරු අඟවයි

මහඔය සහ දැඳුරු ඔයේ පහත් බිම්වලට ගංවතුර ගැන අනතුරු අඟවයි

මහඔය ද්‍රෝණිය සහ දැඳුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට නිකුත් කළ ගංවතුර අවධානම තවදුරටත් ක්‍රියාත්මක යි.

ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනතාව තවදුරටත් අවදානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මහ ඔය ද්‍රෝණියේ දිවුලපිටිය,මීරිගම, කටාන,වෙන්නප්පුව සහ දංකොටුව ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කළ හැකි කාලය අදින් අවසන්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්