Friday, April 17, 2026
Homeදේශීයපනවා ඇති ඇඳිරි නීතිය පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා ලිහිල් කෙරේ

පනවා ඇති ඇඳිරි නීතිය පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා ලිහිල් කෙරේ

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය (14) පෙ.ව 6.00ට ඉවත් කෙරේ.

එය ප.ව. 6.00ට යලි පැනවෙන අතර පසුදින (2022-05-15) පෙ.ව. 5.00 දක්වා බල පැවැත්වේ.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.

ජනාධිපති මාධ්‍ය අංශය

READ:   දීර්ඝකාලීන හොඳ ප්‍රතිඵල ගෙන එන කැබිනට් තීරණ 4ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්