Friday, September 11, 2026
Homeදේශීයයෝජිත විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

යෝජිත විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

යෝජිත විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටුවිටර් (X පණිවිඩයක්) මගින් ඒ බව සඳහන් කළා.

විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වන මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   BREAKING NEWS-පාසක්කුවේ යාඥාවයි පාගනමයි නවත්වන්න මීගමු පොලීසිය අධිකරණයට ගිහින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්