Friday, September 11, 2026
Homeදේශීයවිපක්ෂ නායක එක්ක සාකච්ඡාවකට නාමල් සූදානම්. පොහොට්ටුව අයවැය පරද්දයි?

විපක්ෂ නායක එක්ක සාකච්ඡාවකට නාමල් සූදානම්. පොහොට්ටුව අයවැය පරද්දයි?

අයවැය පරාජය කිරීමට නම් ඒ සඳහා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය තීරයණයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අයවැය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ගන්නා තීරණය මත ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිචාරය තීරණය කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා.

READ:   හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකුට වරෙන්තු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්