Tuesday, June 23, 2026
Homeවිදේශීයඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ, ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.1 ක් ලෙස සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මුහුදු මතුපිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා.

ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

READ:   ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්