Sunday, September 13, 2026
Homeදේශීයජනතාව වික්ෂිප්ත කරමින් ඉන්ධන මිල යළිත් ඉහළට. භූමිතෙල් මිලත් 10කින් වැඩි ෙවයි

ජනතාව වික්ෂිප්ත කරමින් ඉන්ධන මිල යළිත් ඉහළට. භූමිතෙල් මිලත් 10කින් වැඩි ෙවයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.


පෙට්‍රල් -ඔක්ටේන් 92 -රුපියල් 157 සිට 177 දක්වා – වැඩිවීම ​​රු 20 කින්,

පෙට්‍රල් -ඔක්ටේන් 95- රු. 184 සිට 207 දක්වා – වැඩිවීම රු. 23 කින්,

ඔටෝ ඩීසල් රුපියල් 111 සිට 121 දක්වා – වැඩිවීම රු.10 කින්,

සුපර් ඩීසල් රුපියල් 144 සිට 159 දක්වා – වැඩිවීම රු.15 කින්,

භූමිතෙල් රුපියල් 77 සිට 87 දක්වා – -වැඩිවීම රු.10 කින්

(ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව ලංකා IOC සමාගම ද අද සිට ඉන්ධන මිල වැඩි කර අැත

READ:   ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්