Wednesday, July 15, 2026
Homeවිදේශීයනේපාලයේ ප්‍රබල භූ කම්පනයක්: 69ක් මරුට

නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්: 69ක් මරුට

වයඹදිග නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසනවා.

මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි අතර කඳුකර ගම්ම්න ආශ්‍රිත ප්‍රදේශයන්ට මින් වැඩි බලපෑමක් සිදුව තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ ඇති වූ මෙම භූ කම්පනය රිච්ටර් මාපාංක 6.4ක් ලෙස සටහන් වූ බව නේපාල භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කළා.

file
READ:   UPDATE: නේපාල භූ කම්පනයෙන් මියගිය ගණන 120 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්