Sunday, June 7, 2026
Homeදේශීයක්‍රීඩකයින් ලැජ්ජා වෙන්න ඕනී පාරෙ බැහැලා යන්න මාව වැරදියට තේරුම් ගන්නෙපා - සනත් ජයසූරිය කණගාටු...

ක්‍රීඩකයින් ලැජ්ජා වෙන්න ඕනී පාරෙ බැහැලා යන්න මාව වැරදියට තේරුම් ගන්නෙපා – සනත් ජයසූරිය කණගාටු වෙයි

ඉන්දියාවට එරෙහි ඊයේ (02) තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාරේ බැහැලා යන්න ලැජ්ජා විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක සනත් ජයසූරිය මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ Newswire නාලිකාව හා අදහස් දක්වමින්.

මෙරට සුවහසක් ක්‍රිකට් ලෝලින් මෙන්ම තමන් ද එම අවාසනාවන්ත පරාජය ගැන මහත් කණගාටුවට පත්වන බව ජයසූරිය මහතා ප්‍රකාශ කළා.

විස්තර සහිත එම වීඩියෝව පහතින්,

video file
READ:   “ජාතික සයිබර් ආරක්ෂණ පනත” මෙම වසර තුළ දී ගෙන එනවා - රාජ්‍ය අමාත්‍ය කනක හේරත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්