Sunday, June 14, 2026
Homeදේශීයබස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක්

බස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක්

ඉන්ධන මිල සංශෝධනයෙන් ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (01) පවත්වනවා.

අවස්ථා දෙකක දී මේ වනවිට ඩීසල් මිල ඉහළ දමා ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.

READ:   විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් කාන්තාවක් මිය යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්